Loading...

සිප්සයුර ආයතනය - කැබිතිගොල්ලෑව

දිනයන් :   බදාදා, බ්‍රහස්පතින්දා

ඉහත දිනයන්හි උදෑසන 8 සිට 4 දක්වා ඕනෑම වෙලාවක පැය 5 ක කාලයක් ප්‍රශ්න පත්‍ර ලිවීමට සහභාගී විය හැක.




උපදෙස්
  • ප්‍රශ්න පත්‍ර ලියන වේලාව ආරම්භයට විනාඩි 30කට පෙර විභාග මධ්‍යස්ථානය වෙත යන්න.

  • ප්‍රශ්න පත්‍ර ලිවීමට යාමේදී ඔබට අදාළ Student QR එක රැගෙන යාම අනිවාර්ය වේ.

  • සෑම විභාග මධ්‍යස්ථානයකම උසස් පෙළ විභාගය හා සමාන ගුණාත්මක භාවයකින් යුතුව ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකෙරේ.

  • ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය ලියන කොළ, ප්‍රශ්න පත්‍රය අමුණන නූල්, ලගු පොත් සහ කටු වැඩ කොළ ආදී සියළුම දෑ අප විසින් ලබා දෙනු ලැබේ.

  • ප්‍රශ්න පත්‍රයේ ඔබගේ student id එක අනිවාර්යෙන්ම ලිවිය යුතු අතර ප්‍රශ්න පත්‍ර ලිවීමෙන් පසු අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර ඔබගේ ප්‍රශ්න පත්‍රය instructor වෙත භාරදිය යුතුවේ.

  • සියලුම විභාග මධ්‍යස්ථාන අපගේ විශේෂයෙන් පුහුණු කරන ලද instructors ලා මඟින් අධීක්ෂණය කෙරේ.

  • සෑම සිසුවෙක්ම instructors ලා විසින් ලබාදෙන උපදෙස් අනුගමනය කළ යුතු අතර ඊට අදාල නොවන ඕනෑම සිසුවෙකු විභාග ශාලාවෙන් ඉවත් කිරීමට instructors ලා විසින් කටයුතු කරනු ඇත.

  • ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගී වන අනිකුත් සිසුන් හට බාධා නොවන ලෙස හැසිරීමට සෑම සිසුවෙක්ම වග බලාගත යුතුවෙයි.