Loading...

Final Paper Class Infomations

content-image
hero-image

දිවයින පුරා මධ්‍යස්ථාන 42ක දී භෞතිකව
ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුවේ


content-image
Advanced Level - 2025

About Echem Final Paper Class

උසස් පෙළ රසායන විද්‍යාව ප්‍රශ්න පත්‍රයට පසු සිසුන් වැඩිම පිරිසක් සහභාගී වන,

වැඩිම සිසුන් පිරිසකගෙන් සෑදෙන Rank list එක සහිත,

පිට පිට තුන්වන වතාවටත් ලංකා ඉතිහාසයේ වැඩිම ඒ සාමාර්ථ ගණන බිහිකළ,

content-image

622+

2022 වසරේ A සාමාර්ථ

1162+

2023 වසරේ A සාමාර්ථ

1700+

2024 වසරේ A සාමාර්ථ
Islandwide Exam Centers

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 42ක දී ආරම්භ වේ

සෑම විභාග මධ්‍යස්ථානයකම උසස් පෙළ විභාගය හා සමාන ගුණාත්මක භාවයකින් යුතුව ප්‍රශ්න පත්‍ර ලිවීම සිදුකෙරේ.

සියලුම විභාග මධ්‍යස්ථාන අපගේ විශේෂයෙන් පුහුණු කරන ලද instructors ලා මඟින් අධීක්ෂණය කෙරේ.

ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය ලියන කොළ, ප්‍රශ්න පත්‍රය අමුණන නූල්, ලගු පොත් සහ කටු වැඩ කොළ ආදී සියළුම දෑ අප විසින් ලබා දෙනු ලැබේ.

උසස් පෙළ විභාගය හා සමාන ගුණාත්මකභාවයකින් යුතුව සුවිශේෂී අධීක්ෂණයක් සහිතව instructors ලා හරහා ‍ප්‍රශ්න පත්‍ර ලකුණු කර සිසුන් වෙත ලබාදෙනුු ලැබේ.

සෑම සිසුවෙක්ම තනි තනිව Instructors ලා මගින් අධීක්ෂණය කරනු ලබන අතර ඔවුන්ගේ ලකුණු වර්ධනය කර ගැනීම සඳහා අවශ්‍ය උපදෙස් සහ උපායමාර්ග සිසුන් වෙත ලබා දෙනු ලැබේ

content-image

Paper Class එක පිළිබඳ සිසුන්ගේ අදහස්

Discover Student Reviews

Pramuditha review
Pramuditha

2024 A/L Student

Chanuka review
Chanuka

2024 A/L Student

Sammani review
Sammani Senarathna

2024 A/L Student


Special Marks Analyzing System

සිසුන් හට වෙබ් අඩවිය හරහා තමන්ගේ ලකුණුවල ප්‍රගතිය පහත ආකාරයට විශ්ලේෂණාත්මකව ලබාගත හැක.

video-preview

Our Successful Work Process

A එකකට යන මග

content-image
1
නිවැරැදි විෂය කරුණු

විෂය නිර්දේශය ආවරණය වන නිවැරදි විෂය කරුණු සම්පිණ්ඩණය කර සිසුන්ට ඉගැන්වීම

2
විෂයානුබද්ධ ක්‍රියාකාරකම්

විෂය කරුණු මතක තබා ගැනීම පහසු කිරීම උදෙසා සුවිශේෂ ක්‍රමවේද සතිපතා සිදුකිරීම

3
විශේෂ ප්‍රශ්න පත්‍ර

සුවිශේෂ ප්‍රශ්න පත්‍ර මඟින් සිසුන් දැනුමින් සහ අත්දැකීම් මඟින් උසස් පෙළ විභාගයට සූදානම් කරවීම

4
නිවැරදි කාල රාමුව

විෂය කරුණු පන්තිය තුළ දීම අවධාරණය කිරීමෙන් නිවැරැදි කාල රාමුවක් තුළ සිසුන් මෙහෙයවීම

5
විශිෂ්ටතම ප්‍රතිඵල

අවසන් ප්‍රතිඵලක් ලෙස සිසුන්ට විශිෂ්ටතම ප්‍රතිඵලයක් ලබාගැනීම සඳහා මඟපෙන්වීම


ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා සහභාගී වීමේ පියවර

  • 1. වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය

    පළමුවෙන්ම ඔබ student.echem.lk වෙබ් අඩවියේ අපගේ ශිෂ්‍යයකු ලෙස ලියාපදිංචි විය යුතුය (දැනටමත් අපගේ පන්ති වලට සහභාගී වී වෙබ් අඩවියේ register වී ඇති සිසුන්ට අදාල නොවේ). ලියාපදිංචි වීමේදී ඔබට ලැබෙන Student Id Number එක ඔබගේ විභාග අංකය ලෙස භාවිතා වනු ඇත.

    වෙබ් අඩවියේ ලියාපදිංචි වන ආකාරය දැන ගැනීම සඳහා මෙතැනින් පිවිසෙන්න.

  • 2. ඔබට අදාල Student ID එක සහ QR කේතය ලබා ගන්නා ආකාරය

    ලියාපදිංචි වීමෙන් පසු වෙබ් අඩවියේ Dashboard එකෙහි ⁠ඔබට අදාල Student ID එක සහ QR කේතය සදහන් වේ.

    ප්‍රශ්න පත්‍ර ලිවීමට යෑමේ දී QR කේතය Image එකක් ලෙස හෝ Printout එකක් ලෙස රැගෙන යන්න.

  • 1. 2025 ප්‍රශ්න පත්‍ර පන්තිය සඳහා ගාස්තු ගෙවීම

    පහත පන්ති වලින් ඔබ තෝරාගන්නා ඕනෑම පන්තියකට පන්ති ගාස්තු ගෙවීමෙන් ඔබට ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා සහභාගි විය හැක.

    • • 2025 Final Paper Only
    • • 2025 Revision + Final Paper
    • • 2025 Theory + Final Paper
    • • 2025 Theory + Revision + Final Paper
    • • 2025 Advance Theory + Final Paper
    • • 2025 Advance Theory + Revision + Final Paper
    • • 2025 Rapid Revision + Final Paper
    • • 2025 Theory + Rapid Revision + Final Paper
    • • 2025 Advance Theory + Rapid Revision + Final Paper

    දැනට සහභාගී වන හෝ සහභාගී වීමට බලාපොරොත්තු වන පන්තියට අදාලව පන්ති ගාස්තු ගෙවීම සිදු කරන්න.

  • 2. පන්ති ගාස්තු ගෙවන ආකාරය

    නුගේගොඩ ගම්පහ හෝ ගාල්ල මධ්‍යස්ථාන වෙත ප්‍රශ්න පත්‍ර ලිවීමට යෑමට බලාපොරොත්තු වන්නේ නම් එම භෞතික ආයතනවලදී පන්ති ගාස්තු ගෙවීමට හැකියාව ඇත.

    වෙන යම් පන්තියක් සදහා Online ලෙස සහභාගී වී ප්‍රශ්නපත්‍ර ලිවීමට භෞතිකව සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම් වෙබ් අඩවිය හරහා පන්ති ගාස්තු ගෙවිය යුතුය.
    (උදා: Revision + Paper පන්තියට අදාල සිසුවෙක් Revision පන්තියට Online සම්බන්ධ වී ප්‍රශ්නපත්‍ර ලිවීමට භෞතිකව සම්බන්ධ වීමට බලාපොරොත්තු වන්නේ නම්)

    වෙබ් අඩවිය හරහා පන්ති ගාස්තු ගෙවන ආකාරය දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

  • 1. විභාග මධ්‍යස්ථානයට යෑමේදී රැගෙන යා යුතු දෑ

    ප්‍රශ්න පත්‍ර ලිවීමට අවශ්‍ය ලිවීමේ කොළ, ප්‍රශ්න පත්‍ර අමුණා තැබීමට අවශ්‍ය නූල් කැබලි ආදී සියල්ල විභාග මධ්‍යස්ථානයේදී සිසුන් වෙත ලබාදීම සිදුවන බැවින් ප්‍රශ්න පත්‍රය ලිවීමට අවශ්‍ය පෑන්, පැන්සල්, වතුර බෝතලයක් පමණක් රැගෙන ඒම ප්‍රමාණවත් වේ.

    ප්‍රශ්න පත්‍ර ලිවීමට යාමේදී ඔබට අදාළ Student QR එක රැගෙන යාම අනිවාර්ය වේ.
    එය වෙබ් අඩවියෙන් ලබා ගත හැකි අතර ඔබගේ දුරකථනයේ ඡායාරූපයක් ලෙස හෝ Printout එකක් ලෙස ගෙනගොස් ‍ප්‍රශ්න පත්‍ර මධ්‍යස්ථානයට ඇතුල් වන විට instructor මගින් ඔබගේ ඇතුල්වීම සහතික කරගන්න.

    යම් ලෙසකින් ඔබට පළමු සතිය තුළදී වෙබ් අඩවියේ Register වීමට හෝ QR කේතය ලබා ගැනීමට හැකියාවක් නොමැති වී ඇත්නම් අපගේ instructors ලා හරහා ඒ සඳහා ඔබ හට අවශ්‍ය උදව් ලබාගත හැක.

  • 2. විභාග මධ්‍යස්ථානය තුළදී අනුගමනය කළ යුතු නීති රීති

    විභාග මධ්‍යස්ථානය තුළ උසස් පෙළ විභාගයකට අදාල විනය සහ පිළිවෙල පවත්වාගෙන යනු ලබන අතර සියලුම සිසුන් ඊට අනුකූල විය යුතුවේ.

    සෑම සිසුවෙක්ම instructors ලා විසින් ලබාදෙන උපදෙස් අනුගමනය කළ යුතු අතර ඊට අදාල නොවන ඕනෑම සිසුවෙකු විභාග ශාලාවෙන් ඉවත් කිරීමට instructors ලා විසින් කටයුතු කරනු ඇත.

    ප්‍රශ්න පත්‍රයේ ඔබගේ student id එක අනිවාර්යෙන්ම ලිවිය යුතු අතර ප්‍රශ්න පත්‍ර ලිවීමෙන් පසු අනිවාර්යයෙන්ම ප්‍රශ්න පත්‍ර ඔබගේ ප්‍රශ්න පත්‍රය instructor වෙත භාරදිය යුතුවේ.

    ඉන්පසු ඔබගේ ප්‍රශ්න පත්‍රය උත්තර පත්‍ර ලකුණු කිරීම සඳහා යොමු වන අතර ඊළඟ සතියේ ප්‍රශ්න පත්‍ර ලිය වෙන දිනයක දී පසුගිය සතියේ ඔබට අදාළව ලකුණු කරන ලද ප්‍රශ්න පත්‍රය instructor වෙතින් ලබා ගත හැක.

  • 3. ප්‍රශ්න පත්‍ර ලිවීමේ වේලාවන්

    ඔබගේ පහසුව පිණිස ප්‍රශ්න පත්‍ර ලිවීම සඳහා දින කිහිපයක වේලාවන් කිහිපයක් වෙන් කර ඇති අතර ඔබගේ විභාග මධ්‍යස්ථානයට අදාළ කාලසටහන් දැනගැනීමට විභාග මධ්‍යස්ථානය වෙත පිවිසෙන්න.

    විභාග මධ්‍යස්ථාන පිළිබඳ දැනගැනීමට මෙතැනින් පිවිසෙන්න.

  • 1. ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

    ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව සතියේ සෑම සෙනසුරාදා දිනකම උදෑසන 08:00 සිට 12:00 දක්වා නුගේගොඩ රොටරි ආයතනයේ දී භෞතිකව සහ අනෙකුත් සියලුම සිසුන්ට Online live session එකක් ලෙස පැවැත්වේ.

    ප්‍රශ්න පත්‍රයට අදාළ සවිස්තරාත්මක උත්තර පත්‍රය වෙබ් අඩවිය මගින් ඒ ඒ ප්‍රශ්න පත්‍රය සාකච්ඡාවට පෙර ඔබට ලබාගත හැකි අතර බහුවරණ ප්‍රශ්න පත්‍රයට අදාළා විවරණ වෙබ් අඩවිය මගින් ‍ප්‍රශ්න පත්‍ර සාකච්ඡාවට පෙර ඔබ හට ලබාගත හැක.

  • 2. වැඩිම තරඟකාරීත්වයකින් යුතු All Island Rank List එක

    සෑම ප්‍රශ්න පත්‍රයක් සඳහාම Island Top 20 Rank list එකක් වෙබ් අඩවිය හරහා නිකුත් කෙරේ.
    තවද නුගේගොඩ, ගම්පහ, ගාල්ල සහ දිවයින පුරා අනෙකුත් විභාග මධ්‍යස්ථාන සඳහා ද වෙන් වෙන්ව Top 10 Rank list එකක් වෙබ් අඩවිය හරහා නිකුත් කෙරේ.